Wednesday, June 8, 2016

සල්ලි සල්ලි සල්ලි 

කවුරු කොහොම කියන්න හැදුවත් මුදල් නැත්නම් අද වර්තමාණයේ කිසිම දෙයක් කරන්න ලේසි නැති බව හොඳින් මතක තියාගන්න.

ෆේස්බුක් හරහා මුදල් උපයන්න ක්‍රමයක් තවමත් බිහිවෙලා නැති බව මුලින්ම කියන්න ඕන.. ඒත් මේ උත්සාහය ෆේස්බුක් හරහා ඔබට මුදල් ඉපයිය හැකි ක්‍රමවේදයක් සකසා දීමයි. ඔබට ඔබගේ ලයික්, කමෙන්ට්, ශෙයා හරහා මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් සකසා දීමටයි මේ පිටුව නිර්මාණය වෙලා තියෙන්නේ.

කොහොමද මුදල් උපයන්නේ...?
කරන්න තියෙන්නේ මෙම පිටුව හරහා සිදුකරන ක්‍රියාකාරකම් වලට සහභාගී වීම පමණයි. {මුදල් ඉපයීමට හැකි ක්‍රියාකාරකම් පළකරන විට ඒ සමඟම කළයුතු දේත්, ලැබෙන තෑගි පිළිබඳව විස්තරත්, පළකරණු ලැබේ.}
මොනවද තෑගි විදියට ලැබෙන්නේ...?
මුදල් වශයෙන් වගේම ද්‍රව්‍යම වශයෙනුත් ලැබෙනු ඇත. {උදා:- රීලෝඩ්[Reload], කාඩ්[Phone Card] , ඊසි කෑශ්[Easy Cash] , ඒ වගේම මුදල් තෑගී ආදී ත්‍යාගයන් දිනාගත හැකියි. {අපගේ සාර්ථකත්වය මත මෙය වැඩි විය හැකියි.}


කොහොමද තෑගි දෙන්නේ...?   
ත්‍යාග ලබාදීම පිළිබඳව විස්තර මුදල් ඉපයිය හැකි ක්‍රියාකාරකම් හරහාම පළකරණු ලබයි. 

{විශේෂයි:- මෙම පිටුව හරහා ක්‍රියාත්මක වන තරඟ වලට සහභාගී වන සැමටම දිනුම් අවස්ථා හිමිකර දීමට හැකි වන අයුරින් තරඟ සංවිධානය කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටියි. තවද කිසිම අවස්ථාවක හැඳුනුම්කම් මත , විවිධ අල්ලස් හෝ දූෂණ ක්‍රියා මත , ත්‍යාග මුදල් ලබා නොදෙන බව තරයේ ප්‍රකාශ කළ යුතුයි. තරඟ කොන්දේසී කඩන අය තරඟයෙන් ඉවත් වන බව කරුණාවෙන් සළකන්න. ත්‍යාග ලබාදීම හා ජයග්‍රාහකයන් තේරීම මෙම පිටුවේ පාලක මණ්ඩලය සතු බව කරුණාවෙන් සලකන්න. තවද මේ ආකරයට ෆේස්බුක් හරහා නොමිලේ ඔබගේ ක්‍රියාකාරකම් වලට පමණක් මුදල් ලබාදෙන කිසිවකු හෝ කිසිම සමූහයක් නොමැති බව තරයේ මතක තබාගන්න. සමහර ක්‍රම ඇතත් ඒවා හරහා මුදල් ඉපයීමට නම් මුදල් යෙදවිය යුතු අතර අප විසින් කිසිදු මුදලක් ඔබගෙන් අය නොකරන බවද ප්‍රකාශ කළ යුතුයි. අන්තර්ජාල ව්‍යාපාර හරහා ලැබෙන ආදායම් අවිනිශ්චිත හා අවදානම් සහගත බැවින් ඒ අවදානම හා අවිනිශ්චිතතාවයන් ඔබට , ඔබගේ තරඟ සඳහා කිසිදු බලපෑමක් නොවන බව දන්වා සිටිමු. එම නිසා ඔබට කිසියම් අවදානමකින් තොරව ඔබගේ ත්‍යාගයන් ලබාගත හැකිය.  }

කොහොමද මේ විදියට සල්ලි දෙන්නේ...?
අන්තර්ජාලය හරහා විවිධ මුදල් ඉපයීමේ මාර්ග ඇත. ඒ ක්‍රමයන් සම්බන්ධ කිරීම හරහා ලැබෙන මුදල් තෑගි වශයෙන් ඔබට තිළිණ කිරීම ප්‍රධාන වශයෙන් අරමුණ වී ඇත. ඇත්තටම කිව්වොත් මේ පිටුව එක අතරමැදියෙක් වශයෙන් ක්‍රියාකිරීම පමණක් සිදු කිරීම කරනු ලබයි.

මෙම පිටුව සමඟ සම්බන්ධ වන ඔබට අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි ක්‍රම පිළිබඳව මුල සිට සරලව දැනගැනීමට ඔබට හැකියාව ඇත. ඒ පිළිබඳව විස්තරද ඔබට මෙම පිටුව හරහා ලබාගත හැකිය.
ඔබගේ සහයෝගය සහ අපගේ කැපවීම මත ඔබගේ මෙන්ම අපගේ සාර්ථකත්වයද රඳා පවතී. අපත් සමඟ සහයෝගයෙන් කටයුතු කර තෑගි දීනාගන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ස්තූතියි.

වැඩි විස්තර සඳහා එන්න අපගේ පිටුවට, අලුත්වන තොරතුරු දැනගැනීමට ලයික් එකක් දාලා තියන්න 
ෆේස්බුක් පිටුව ෆේස්බුක් එකෙන් සල්ලි හොයමු 

 

No comments:

Post a Comment